Sri Gautama Sambuddha Divyaprasada Maha Sthupa

"Danan Dadanti Sappanna."
"The wise give generously."
"දානං දදන්ති සප්පඤ්ඤා"
"නුවණැත්තෝ දානය දෙති."

Help us build the Sri Gautama
Sambuddha Divyaprasada Maha Sthupa
ශ්‍රී ගෞතම සම්බුද්ධ දිව්‍යාප්‍රාසාද
මහා සෑ රජාණන් වහන්සේ එක්ව ගොඩනගමු!

ශුද්ධ වූ අරමුණ
ඔබේ දායකත්වය
ප්‍රජා ආශීර්වාදය
ආධ්‍යාත්මික වර්ධනය
විශ්වාසනීයත්වය
පරම්පරා උරුමය

Nochchiyagama Mihiripura Wimukthayathana
Sri Divyaprasada Maha Viharaya
නොච්චියාගම මිහිරිපුර විමුක්තායතන
ශ්‍රී දිව්‍යප්‍රාසාද මහා විහාරය

Nochchiyagama Mihiripura Wimukthayathana Sri Divyaprasada Maha Viharaya is a place of peace, spiritual growth, and community service. Situated in the serene surroundings of Mihiripura, this temple has been a guiding light for many devotees for generations.නොච්චියාගම මිහිරිපුර විමුක්තායතන ශ්‍රී දිව්‍යප්‍රාසාද මහා විහාරය, සාමය, ආධ්‍යාත්මික වර්ධනය සහ ප්‍රජා සේවාවේ ශ්‍රේෂ්ඨ ආලෝකස්ථාන‍ය‍කි. මිහිරිපුරේ නිස්කලංක පරිසරය තුළ පිහිටා ඇති මෙම විහාරය, නොයෙකුත් ශ්‍රාවකයන්ට ශතවර්ෂ ගණනාවක් මාර්ගය ආලෝකමත් කළේය.

We are now embarking on a monumental and sacred project to build the Sri Gautama Sambuddha Divyaprasada Maha Sthupa — a sacred statue that will serve as a place of veneration and pilgrimage for generations of devotees from Sri Lanka and around the world.දිව්‍යාප්‍රාසාද ශ්‍රී ගෞතම සම්බුද්ධ සෑ රජාණන් වහන්සේ ඉදිකිරීමේ ශ්‍රේෂ්ඨ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අප දැන් සූදානම් ව සිටිමු. ශ්‍රී ලංකාව හා ලොව සෑම කොනකිනුත් ශ්‍රාවකයන් වැඳ පුදා ගතහැකි ශ්‍රේෂ්ඨ ශ්‍රද්ධා ස්ථානයක් ලෙස මෙය ගොඩ නැගෙනු ඇත.

Nochchiyagama Mihiripura Wimukthayathana Sri Divyaprasada Maha Viharaya
Kalyanaloka Foundation

Kalyanaloka Foundationකල්‍යාණාලෝක පදනම

The Kalyanaloka Foundation was established to support the spiritual and community development of Mihiripura and the surrounding region. Working hand-in-hand with the temple, the foundation coordinates fundraising, welfare activities, and religious programs for the benefit of all devotees.කල්‍යාණාලෝක පදනම, මිහිරිපුර සහ ආශ්‍රිත ප්‍රදේශයේ ආධ්‍යාත්මික හා ප්‍රජා සංවර්ධනය සඳහා ස්ථාපිත කරන ලද්දකි. විහාරය සමඟ එකිනෙකට සම්බන්ධ ව කටයුතු කරන මෙම පදනම, සියලු ශ්‍රාවකයන් ගේ යහපත සඳහා ධන එකතු කිරීමේ, සෙවිලි කටයුතු සහ ධාර්මික වැඩසටහන් සම්බන්ධීකරණය කරයි.

The foundation invites all donors — both locally and from the diaspora — to join hands and make this sacred construction project a reality for future generations.ස්වදේශීය හා විදේශගත සියලු දායකයන් මෙම ශුද්ධ ඉදිකිරීම් ව්‍යාපෘතිය අනාගත පරම්පරාවන් සඳහා යථාර්ථයක් බවට පත් කිරීමට එකමුතු වන ලෙස පදනම ආරාධනා කරයි.

Visionදැක්ම

To inspire a compassionate and spiritually enriched society by preserving and developing sacred Buddhist heritage, fostering the teachings of the Buddha, and creating lasting places of peace, learning, and refuge for present and future generations.බුද්ධ ශාසනයේ උතුම් උරුමය සුරකිමින් හා සංවර්ධනය කරමින්, බුදු දහම ප්‍රචාරය කර, වර්තමාන හා අනාගත පරම්පරාවන් සඳහා සාමය, ධර්ම අධ්‍යාපනය, ආධ්‍යාත්මික සංවර්ධනය සහ සරණ සලසන පූජනීය මධ්‍යස්ථාන බිහිකරමින් කරුණාවෙන් පිරි සමාජයක් ගොඩනැගීම.

Missionමෙහෙවර

To support the development of Mihiripura Divyaprasada Viharaya through charitable initiatives, community partnerships, and generous contributions while promoting the teachings of the Buddha, preserving Buddhist heritage, encouraging acts of merit, and creating opportunities for spiritual growth and compassionate service to humanity.පරිත්‍යාග, සමාජ සහයෝගීතාව සහ පුණ්‍යමය දායකත්වයන් තුළින් මිහිරිපුර දිව්‍යප්‍රසාද විහාරස්ථානයේ සංවර්ධනයට අඛණ්ඩව දායක වෙමින්, බුදු දහම ප්‍රචාරය කිරීම, බෞද්ධ උරුමය සුරැකීම, පින්කම් ප්‍රවර්ධනය කිරීම සහ සියලු ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනය හා මානුෂීය සේවාව සඳහා අවස්ථා සලසා දීම.

“A deed done with generosity becomes light for generations.”
“ත්‍යාගශීලීව කරන ලද කුශල කර්මයක් පරම්පරාවන් ආලෝකමත් කරන රශ්මියක් වෙයි.”

— Dhammapada · Dhamma Teachings —

— ධම්මපදය · ධර්ම දේශනා —